Добро пожаловать на наш сайт лучших и отборных комедий 2019 года. У нас вы сможете посмотреть самые крутые новинки фильмов и сериалов жанра комедии в хорошем качестве и без регистрации. Мы подобрали для вас лучшие фильмы трейлеры и комедийные истории, много юмористических передач и видео приколов. У вас есть отличный шанс посмотреть фильмы и приколы в хорошем качестве прямо сейчас онлайн на нашем сайте.

A/L Chemistry/ උසස් පෙළ රසායන විද්‍යාව සරලව Free Online Class - Video No 01 ⛔⚠️☑️

1 Просмотры
Издатель
ලමයි...
⭕ මම 2020 A/L Physics Paper එකට දුන්න අනුමාන වලින් Essay එකේ තෝරා ගන්න ප්‍රශ්න 08 න් 07 ක් සහ ව්‍යුහගත ප්‍රශ්න 01 පැමිණි බව ඔයාලා හැමෝම දන්න දෙයක්..
⭕ 2020 Chemistry Mcq paper එකට අනුමාන කරපු දේවලින් ප්‍රශ්න පැමිණි බවත් ඔබ හොඳටම දන්නා කරුණක්..
⭕ 2020 A/L Chemistry second part එකට ලබා දුන් අනුමාන ද පැමිණි බව ඔබ දන්නවා...
⭕ 2020 A/L Biology ප්‍රශ්න පත්‍රය සදහාද මා ලබා දුන් අනුමාන පැමිණි බව අනුමාන ලබා ගත් අය දන්නා කරුණක්...
මීට අමතරව,
@ Physics MCQ SPECIAL method එක
@ Chemistry MCQ SPECIAL method එක
@ Biology MCQ SPECIAL method එක
සහ
@ Physics Second part SPECIAL method එක
@ Chemistry Second part SPECIAL method එක
@ Biology Second part SPECIAL method එක.
මගින් සිසුන් විශාල සංඛ්‍යාවක් සාර්ථකව 2020 A/L Exam. එක සිදු කර තිබුණා.
අවශ්‍ය අයට අපගෙ YouTube Channel එකට ගිහිල්ලා එ video බලන්න පුළුවන්.
සිසුන්ගේ ප්‍රතිචාර වලින් ස්වල්පයක් FB Page එකට දාලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්.
එමනිසා විශාල සිසුන් ප්‍රමාණයකගේ ඉල්ලීම මත මම Biology, Chemistry and Physics විෂයන් 03 හි සියලුම විෂය කොටස් සහ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරලා දෙන්න තිරණය කලා.. එ සියල්ල මගේ YouTube Channel එක සහ පහත දැක්වෙන Telegram Group මගින් සිදු කිරීමට නියමිත වෙලා තියෙනව.
තව දෙයක් කියන්න ඕන.
මේ හැම දෙයක් ම මම කරන්නේ නොමිලේ. සම්පූර්ණයෙන්ම නොමිලේ.
මොකද ගොඩක් සිසුන් අහනවා මුදලක් අය කරනවද කියලා. නැ මම මේ දේ කරන්නේ ආර්ථික වාසි බලාපොරොත්තුවෙන් නෙමේ. දැනුම නොමිලේ බෙදා හැරීම සදහායි.
එ නිසා මම වෙනම groups 3 k හැදුවා .. වෙන වෙනම subjects වලට.. ඒවට ඕන කෙනෙක්ට add වෙන්න පුළුවන්. Add කරන්නත් පුළුවන්... එ groups වලින් අපි හැමදාම ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට විෂය අමතක වෙන්නෙත් නැ ඔයාලට. ලොකු පලපුරුද්දකුත් ඔයාලට ලැබෙනවා. ඔයාලට තියෙන්නේ එ groups වලට දන්න 2021 A/L කරන 1st shy/2nd shy/3rd shy & 2022 A/L කරන හැමෝවම add කරන්න. Link. එක social media වල share කරන්න.
Physics -
Chemistry -
Biology -
YouTube Channel එක -

FB Page එක -
එහෙනම් දන්න යාළුවන්ටත් Share කරලා එයාලවත් Add කරලා Join වෙන්න අපත් සමග.
Good

Attachments area
Preview YouTube video A/L Physics / උසස් පෙළ භෞතික විද්‍යාව සරලව Free Online Class - Video No 01 ⛔⚠️☑️
Категория
Развлекательные программы
Комментариев нет.